09 Sep2022 20 න් පහළ බාලක අනු ශූරතාවය දකුණු පළාත් පාසල් ක්‍රීඩා - 2022 ත්‍රෝබෝල් තරගාවලිය 20 න් පහල බාලක අනුශූරතාව කණ්ඩායම් නායක-නෙතුම් දිල්සර චමිදු, නිසල්, සචින්ත, කලිදු, ඕෂධ, මුදිත, පුබුදු, යසින්ත, ඕෂධ, සකිල, මලීෂ නාගොඩ රාජකීය ජාතික පාසල
30 Aug2022 කණීෂ්ඨ ශිෂ්‍යභට බාලක/බාලිකා ප්‍රථම ස්ථානය ශිෂ්‍යභට බලඇණි ඇගයීම් කදවුර - 2022 27 ව බල ඇණිය නාගොඩ රාජකීය ජාතික පාසල - ගාල්ල කණිෂ්ඨ ශිෂ්‍යභට බාලක - ප්‍රථම ස්ථානය කණිෂ්ඨ ශිෂ්‍යභට බාලිකා - ප්‍රථම ස්ථානය
03 Sep2022 හරස් දණ්ඩ ඉසව්වේ දෙවන ස්ථානය 47 ව ජාතික මහා ක්‍රීඩා උළෙල දෙවන අදියර - දකුණු පළාත ජිම්නාස්ටික් නාගොඩ රාජකීය ජාතික පාසලේ ටෙහාන් මතීෂ ක්‍රීඩකයා ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් හර්ස් දණ්ඩ ඉසව්වේ දෙවන ස්ථානය හිමිකර ගනී...