| පාසල ආරම්භ වූ වර්ෂය | 1876 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1961.10.15 |
| ජාතික පාසලක් වූ දිනය | 1996.04.29 |
| පාසල් වර්ගය | 1AB Super |
| පාසල් අංකය | 07307 |
| සංගණන අංකය | 06218 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 13 රූඩ් 04 පර්චස් 05 |
| පාසල පිහිටි පළාත | දකුණු පළාත |
| දිස්ත්‍රික්කය | ගාල්ල |
| කලාපය | උඩුගම |
| කොට්ඨාසය | මාපලගම |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | නාගොඩ |
| ග්‍රාම සේවක වසම | නාගොඩ |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 216 |
| මුළු ශ්‍රේණි ගණන | 08 |
| මුළු පන්ති ගණන | 41 |
| 2022.09.27 දිනට මුළු ශීෂ්‍ය ගණන | 1258 |
| 2022.09.27 දිනට මුළු ගුරුවරුන්ගේ ගණන | 68 |
| 2022.09.27 දිනට සංවර්ධන නිලධාරීන් ගණන | 18 |
| පාසලේ වර්ණය | මෙරූන් , කහ |
- Home
- අපේ පාසල ගැන
- අනන්‍යතාවය
- පාසලේ පැතිකඩ