• (+94) 91-2296479
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Nagoda Royal College.

ගා/ නාගොඩ රාජකිය ජාතික පාසල

Udugama Zone

  • Register
  • Login
Nagoda Royal College.

ගා/ නාගොඩ රාජකිය ජාතික පාසල

Udugama Zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසල් සිතියම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
      • විභාග ප්‍රතිඵල විශ්ලේෂණය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • භාගත කිරීම්

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. විදුහල්පති

 

විදුහල්පති ස්වාමීන් වහන්සේගේ පණිවිඩය

නාගොඩ රාජකීය ජාතික පාසල

 

අභිමානවත් වූ ඉතිහාසයක සුලකුනු සනිටුහන් කළ නාගොඩ රාජකීය විද්‍යාලය තුළින් බිහි වූ සුවහසක් රාජකීයයන් රට දැය උන්නතිය වෙනුවෙන් විවිධ ක්ෂේත්‍ර හරහා මේ දක්වා දක්වන දායකත්වය ඉතා ප්‍රශංශනීය ලෙස අගය කරමි.
තොරතුරු තාක්ෂණය, සන්නිවේදනය ප්‍රමුඛ කරගත් සෙසු ක්ෂේත්‍රවල සීඝ්‍ර දියුණුවත් සමඟ වත්මන් සිසු දරු දැරියන් හමුවේ නව අභියෝග රැසක් නිර්මාණය වී ඇත. එවන් වටපිටාවක් තුළ නව තාක්ෂණික දැනුම හා බුද්ධිය කේන්ද්‍ර කරගත් සමාජයක ඒ අනාගත අභියෝග ජයගැනීම සවිබල ගන්වනු වස් පාසල් වෙබ් අඩවියක් නිර්මාණය කිරීම පිළිබඳ විද්‍යාලයීය තොරතුරු තාක්ෂණ අංශයට සහ සහාය දුන් සැමට ස්තුතිය ප්‍රකාශ කරන අතර, එය මනා සන්නිවේදන ක්‍රියාවලියක් උදෙසා දායක කර ගනු ඇතැයි අපේක්ෂා කරමි.
රාජකීය දූ දරුවනි,
රාජකීය නාමය ලොව බබලවන්නට, අවැසි දිරිය ශක්තිය වාසනාව නිරතුරුව ඔබට ලැබේවා සුබාසිංසන එක් කරමි.

 

පූජ්‍ය ගම්මැද්දේගොඩ පදුමජෝති හිමි

විදුහල්පති

නාගොඩ රාජකීය ජාතික පාසල

 

 

 

 

 

 

 

Nagoda Royal College.

ගා/ නාගොඩ රාජකිය ජාතික පාසල

Udugama Zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනය B454, Nagoda, Galle
  • දුරකථන(+94) 91-2296479
  • ෆැක්ස්(+94) 91-2296479

Supported By

© 2026 Nagoda Royal College.. All rights reserved. Design with by Webcomms Global | Help Desk