6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය
6 ශ්‍රේණියේ ඉගැන්වීම් සිදු කරන විෂයයන්
| විෂයයන් | |
| 1) බුද්ධධර්මය | 8) දෙමළ භාෂාව |
| 2) සිංහල භාෂාව | 9) පුරවැසි අධ්‍යාපනය |
| 3) ගණිතය | 10) භූගෝල විද්‍යාව |
| 4) ඉතිහාසය | 11) චිත්‍ර |
| 5) ඉංග්‍රීසි භාෂාව | 12) නර්තනය |
| 6) විද්‍යාව | 13) පෙරදිග සංගීතය |
| 7) සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය | 14) තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
7 ශ්‍රේණියේ ඉගැන්වීම් සිදු කරන විෂයයන්
| විෂයයන් | |
| 1) බුද්ධධර්මය | 8) දෙමළ භාෂාව |
| 2) සිංහල භාෂාව | 9) පුරවැසි අධ්‍යාපනය |
| 3) ගණිතය | 10) භූගෝල විද්‍යාව |
| 4) ඉතිහාසය | 11) චිත්‍ර |
| 5) ඉංග්‍රීසි භාෂාව | 12) නර්තනය |
| 6) විද්‍යාව | 13) පෙරදිග සංගීතය |
| 7) සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය | 14) තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
8 ශ්‍රේණියේ ඉගැන්වීම් සිදු කරන විෂයයන්
| විෂයයන් | |
| 1) බුද්ධධර්මය | 8) දෙමළ භාෂාව |
| 2) සිංහල භාෂාව | 9) පුරවැසි අධ්‍යාපනය |
| 3) ගණිතය | 10) භූගෝල විද්‍යාව |
| 4) ඉතිහාසය | 11) චිත්‍ර |
| 5) ඉංග්‍රීසි භාෂාව | 12) නර්තනය |
| 6) විද්‍යාව | 13) පෙරදිග සංගීතය |
| 7) සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය | 14) තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
9 ශ්‍රේණියේ ඉගැන්වීම් සිදු කරන විෂයයන්
| විෂයයන් | |
| 1) බුද්ධධර්මය | 8) දෙමළ භාෂාව |
| 2) සිංහල භාෂාව | 9) පුරවැසි අධ්‍යාපනය |
| 3) ගණිතය | 10) භූගෝල විද්‍යාව |
| 4) ඉතිහාසය | 11) චිත්‍ර |
| 5) ඉංග්‍රීසි භාෂාව | 12) නර්තනය |
| 6) විද්‍යාව | 13) පෙරදිග සංගීතය |
| 7) සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය | 14) තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
10 ශ්‍රේණියේ ඉගැන්වීම් සිදු කරන විෂයයන්
| හර විෂයයන් | පළමු කාණ්ඩ විෂයයන් | දෙවන කාණ්ඩ විෂයයන් | තෙවන කාණ්ඩ විෂයයන් |
| 1) බුද්ධධර්මය | 1) දෙවන බස දෙමළ | 1) චිත්‍ර | 1) කෘෂි හා ආහාර තාක්ෂණවේදය |
| 2) සිංහල භාෂාව | 2) පුරවැසි අධ්‍යාපනය | 2) නර්තනය | 2) තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
| 3) ගණිතය | 3) භූගෝල විද්‍යාව | 3) පෙරදිග සංගීතය | 3) සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය |
| 4) ඉතිහාසය | 4) ව්‍යාපාර හා ගිණුම්කරණය | 4) සිංහල සාහිත්‍යය රසාස්වාදය | 4) ගෘහ ආර්ථික විද්‍යාව |
| 5) ඉංග්‍රීසි භාෂාව | 5) ඉංග්‍රීසි සාහිත්‍ය රසාස්වාදය | 5) නිර්මාණකරණය හා යාන්ත්‍රික තාක්ෂණවේදය | |
| 6) විද්‍යාව |
11 ශ්‍රේණියේ ඉගැන්වීම් සිදු කරන විෂයයන්
| හර විෂයයන් | පළමු කාණ්ඩ විෂයයන් | දෙවන කාණ්ඩ විෂයයන් | තෙවන කාණ්ඩ විෂයයන් |
| 1) බුද්ධධර්මය | 1) දෙවන බස දෙමළ | 1) චිත්‍ර | 1) කෘෂි හා ආහාර තාක්ෂණවේදය |
| 2) සිංහල භාෂාව | 2) පුරවැසි අධ්‍යාපනය | 2) නර්තනය | 2) තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
| 3) ගණිතය | 3) භූගෝල විද්‍යාව | 3) පෙරදිග සංගීතය | 3) සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය |
| 4) ඉතිහාසය | 4) ව්‍යාපාර හා ගිණුම්කරණය | 4) සිංහල සාහිත්‍යය රසාස්වාදය | 4) ගෘහ ආර්ථික විද්‍යාව |
| 5) ඉංග්‍රීසි භාෂාව | 5) ඉංග්‍රීසි සාහිත්‍ය රසාස්වාදය | 5) නිර්මාණකරණය හා යාන්ත්‍රික තාක්ෂණවේදය | |
| 6) විද්‍යාව | 6) නාට්‍ය හා රංග කලාව |
අ.පො.ස උසස් පෙළ අංශය
- ගණිත / විද්‍යා
- කලා
- වාණිජ
- තාක්ෂණ
විෂයධාර යටතේ එම අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.
12 ශ්‍රේණියේ ගණිත අංශයේ ඉගැන්වීම් සිදු කරන විෂයයන්
| විද්‍යා විෂයධාරාව | |||
| ජීව විද්‍යාව | රසායන විද්‍යාව | භෞතික විද්‍යාව | කෘෂිකර්මය |
| සංයුක්ත ගණිතය | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය | සාමාන්‍ය ඉංග්‍රීසි | |
| කලා විෂයධාරාව | |||
| සිංහල භාෂාව හා සාහිත්‍ය | ආර්ථික විද්‍යාව | තර්කනය හා විද්‍යාත්මක ක්‍රමය | භූගෝල විද්‍යාව |
| ඉතිහාසය | දේශපාලන විද්‍යාව | කෘෂි විද්‍යාව | නර්තනය |
| චිත්‍ර | බෞද්ධ ශිෂ්ටාචාරය | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය | |
| වාණිජ විෂයධාරාව | |||
| ආර්ථික විද්‍යාව | ව්‍යාපාර අධ්‍යනය | ගිණුම්කරණය | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
| තාක්ෂණ විෂයධාරාව | |||
| තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය | තාක්ෂණය සදහා විද්‍යාව | ඉංජිනේරු තාක්ෂණය | ජෛව පද්ධති තාක්ෂණය |