පාසලේ දැක්ම
"මනු දම්,
නැණ ඇති - ගත සිත සුව ඇති
ලොවටම වැඩ ඇති රාජකීයයෙක්"
පාසලේ මෙහෙවර
"අනාගත වැඩ ලෝකයේ විශිෂ්ටයෙකු වීමට
අවශ්‍ය නිපුණතා අත්පත් කර ගත්
ගුණයෙන් හා ඥණයෙන් පිරිපුන් මෙන්ම
මානසික කායික නිරෝගී බවින් යුතු
විචාරශීලී, නිර්මාණශීලී ගවෙිෂණශීලී
රාජකීයයකු බිහි කිරීම සදහා අවැසි
පරිසරය නිර්මාණය කිරීම."