විද්‍යාලයීය ගීතය
විජයතු විකසිත ජනහද අඹරේ
නවෝදයේ හිරු රැස් පායා
සිරිලක රුහුණේ දිදුලන නාගොඩ
රාජකීය විදුහල් මාතා
ශිල්ප කලා විද්‍යා
විනය පෙරට නංවා
ධීර වීර දු පුතුන් තනා
කිතුගොස ජය දද නගා
විජයතු විකසිත ජනහද අඹරේ
නවෝදයේ හිරු රැස් පායා
ඉර හද සේ නිල් ගුවනේ
ශක්තිය සමගි බලේ
අවිදු අදුර පටල බිද දමා
දරැ කැළක් ලෙසින් මවකගේ
විජයතු විකසිත ජනහද අඹරේ
නවෝදයේ හිරු රැස් පායා
සිරිලක රුහුණේ දිදුලන නාගොඩ
රාජකීය විදුහල් මාතා