![]() |
![]() |
1952 දී වික්ටර් මහානාම අමරසිරි ජයසිඥ මැතිතුමා ඔහු සතු වූ බටපොත කන්ද නම් වූ අක්කර 10ක රබර් ඉඩම විද්‍යාලයට පරිත්‍යාග කිරීමෙන් පෞද්ගලික භූමියක් අනාගත් පරපුරකට ක්ෂේම භූමියක් බවට පත් කරන ලදී. එතුමාගේ සදාදරණීය සුජාතා ජයසිංහ මැතිණිය ද අද දක්වා පාසලී උන්නතිය වෙනුවෙන් සහය දැක්වු වේය.

