47 ව ජාතික මහා ක්‍රීඩා උළෙල
දෙවන අදියර - දකුණු පළාත
ජිම්නාස්ටික්
නාගොඩ රාජකීය ජාතික පාසලේ ටෙහාන් මතීෂ ක්‍රීඩකයා ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් හර්ස් දණ්ඩ ඉසව්වේ දෙවන ස්ථානය හිමිකර ගනී...