රාජකීය නාමය සිරිලක සුදිලේවා
කණිෂ්ඨ ශිෂ්‍යභට ශූරතා ජාතික කඳවුර - 2022දිවයිනේ විශිෂ්ටතම කණිෂ්ඨ ශිෂ්‍යභට බාලිකා ඛණ්ඩ අතරින් ,අධ්‍යාක්ෂ පරීක්ෂණය - 02 වන ස්ථානය හාසමස්ත ශූරතාව - 05 වන ස්ථානය දිනා ගත් රාජකීය කුමරියන්ට අපගේ උණුසුම් සුබ පැතුම්.......