ලෝක ළමා දින සැමරුම් වැඩසටහන - 2022
ගා/ නාගොඩ රාජකීය ජාතික පාසල
මහමෙරක් ලෙස අපට - ඔබව වටිනා බව
කියා දෙන්නට - කොහිද වෙන දිනයක්
පුළුවනි අපට - රැදෙන්නට හැමදාම
ඔබ ලඟින් සෙනෙහසින් - අද මෙන්ම
2022/10/19 වන දින උඩුගම අධ්‍යාපන කලාපය
ගුරු පාද පිදුම් සුවදයි...
2022 දකුණු පලාත් ක්‍රීඩා ත්‍රෝබෝල් තරගාවලියේ,