ජාතික ශිෂ්‍යභට බාලකය පුහුණු මධ්‍යස්ථානය
ජාතික ශිෂ්‍යභට බාලකය පුහුණු මධ්‍යස්ථානය රංටැඹේදි පවත්වන ලද කණිෂ්ඨ ශිෂ්‍යභට ශූරතා කුසලාන ජාතික කඳවුර අවසන් විසිර යෑමේ පෙළපාලිය නැරඹීම සඳහා වැඩමවා වදාළ නාගොඩ රාජකීය විද්‍යාලයේ විදුහල්පති පුජ්‍ය ගම්මැද්දේගොඩ පදුමජෝති ස්වාමින් වහන්සේ ඇතුලු පාසල් වල විදුහල්පති ස්වාමින්වහන්සේලා හා විදුහල්පතිවරුන් අභිමානවත් පෙළපාලිය නරඹන අවස්ථාව.....